Posts

Programming tutorials for beginners - Introduction

Image
Programming tutorials for beginners - Introduction  In this vedio serious we are going to learn programming languages such as C,C++java,python in sinhala language easily. සිංහලෙන්ම ප්‍රොගැමින් භාෂාවන් ඉගෙනගන්න මාත් එක්ක එකතු වෙන්න. Join with me now for doing exercises regarding relevant programming language and learn cocepts. ඔයාට tutorial serious එකම පහල තියෙන youtube channel link එකෙන් ගිහින් බලන්න පුලුවන්. අදාල video එකේ අපි කතාකරන question එක , තවත් අමතර කරුණු වගේම , sample answer code එකත් ඔයාට මේ blog එක පාවිච්චි කරලා ලබාගන්න පුලුවන්. https://sathsaratutorials.blogspot.com/ watch now the introduction video from youtube. https://youtu.be/mmtSaPQpYq8 subscribe my channel on youtube https://www.youtube.com/channel/UCLD_EGJOhzPx4qu1OhOfeJg ඔයා programming වලට ,IT වලට ආස කෙනෙක් නම් ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් community එකක් මේක. Java , C ,C++, Python , JavaScript ,HTML ,C#, වගේ ගොඩාක් දේවල් ගැන කතා කරන්න, ඉගෙනගන්න , අලුත් දේවල් දැන ගන්න එකතු ව...

Java programming කරන්න Eclipse IDE එක භාවිතා කරන ආකාරය

Image
SathsaRa youtube channel එකේදී මම කලින් video දෙකක් අරගෙන ආවා කොහොමද Eclipse IDE එකෙන් java programming පටන් ගන්නේ කියලා. මේ සදහා අපිට Eclipse IDE එක වගේම netbeans IDE එක පාවිච්චි කරන්න පුලුවන්. Eclipse IDE එක download කරගන්න තැන ඉදන් interface එක explain කරන තැන දක්වා මම එතනදි ඔයාලට explain කරලා දුන්නා. NETBEANS IDE එක භාවිතා කරන ආකරය ගැනත් ඉදිරියට අපි කතා කරමු. Video දෙකම දැන් බලන්න පුලුවන් මෙතනින් 👇 Part -01  https://youtu.be/MWmdIhRoGF0 Part-02 https://youtu.be/qpP_P-Hq7Cc Thank you! ©ThathsaraHewage2020|SriLanka