Programming tutorials for beginners - Introduction

Programming tutorials for beginners - Introduction 

In this vedio serious we are going to learn programming languages such as C,C++java,python in sinhala language easily.
සිංහලෙන්ම ප්‍රොගැමින් භාෂාවන් ඉගෙනගන්න මාත් එක්ක එකතු වෙන්න.
Join with me now for doing exercises regarding relevant programming language and learn cocepts.

ඔයාට tutorial serious එකම පහල තියෙන youtube channel link එකෙන් ගිහින් බලන්න පුලුවන්.
අදාල video එකේ අපි කතාකරන question එක , තවත් අමතර කරුණු වගේම , sample answer code එකත් ඔයාට මේ blog එක පාවිච්චි කරලා ලබාගන්න පුලුවන්.
https://sathsaratutorials.blogspot.com/

  • watch now the introduction video from youtube.
https://youtu.be/mmtSaPQpYq8
  • subscribe my channel on youtube
https://www.youtube.com/channel/UCLD_EGJOhzPx4qu1OhOfeJg

ඔයා programming වලට ,IT වලට ආස කෙනෙක් නම් ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් community එකක් මේක.
Java , C ,C++, Python , JavaScript ,HTML ,C#, වගේ ගොඩාක් දේවල් ගැන කතා කරන්න, ඉගෙනගන්න , අලුත් දේවල් දැන ගන්න එකතු වෙන්න අපේ community එකත් සමග 💻🖱️
https://t.me/ProgrammingLoversBySathsara

Thank you!
We will meet again with Episode-01

Comments

Popular posts from this blog

How to make a calculator using HTML, css, javaScript

How Stack works : with java

C programming for beginners -Episode 02 | How to use printf