Java programming කරන්න Eclipse IDE එක භාවිතා කරන ආකාරය

SathsaRa youtube channel එකේදී මම කලින් video දෙකක් අරගෙන ආවා කොහොමද Eclipse IDE එකෙන් java programming පටන් ගන්නේ කියලා.
මේ සදහා අපිට Eclipse IDE එක වගේම netbeans IDE එක පාවිච්චි කරන්න පුලුවන්.
Eclipse IDE එක download කරගන්න තැන ඉදන් interface එක explain කරන තැන දක්වා මම එතනදි ඔයාලට explain කරලා දුන්නා.

NETBEANS IDE එක භාවිතා කරන ආකරය ගැනත් ඉදිරියට අපි කතා කරමු.

Video දෙකම දැන් බලන්න පුලුවන් මෙතනින් 👇

Part -01 

Part-02

Thank you!
©ThathsaraHewage2020|SriLanka

Comments

Popular posts from this blog

How to make a calculator using HTML, css, javaScript

How Stack works : with java

C programming for beginners -Episode 02 | How to use printf