C programming ඉගෙනගන්න ඔයත් ආසද ?

IT field එකේ වැඩ්ඩෙක් වෙන්න , හොද ආදායමක් ලැබෙන රැකියාවක් කරන්න දැන් දක්ෂයන්ට ලොකු තැනක් තියෙනවා.
ඉතින් ඔයත් අනාගතයේ මේ තැන් වලට යන්න හීනයක් තියෙනවා නම් අදම තොරතුරු තාක්ෂණය ඉගෙනගන්න පටන් ගන්න.
පරිගණක ක්‍රමලේඛන භාෂාවන් ඉගෙනගන්න එක ඒ අතරේදී ඔයාට අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.
ඉතින් ලේසිම සරලම language එකකින් වැඩේ පටන් ගන්න. software engineer කෙනෙක් , IT engineer කෙනෙක් , android developer කෙනෙක් , web developer කෙනෙක් වෙන්න පලමු පියවර තියන්න.

C programming ඉගෙනගන්න එකතු වෙන්න SathsaRa youtube channel එක සමග.
මෙතනින් youtube channel එකට යන්න.

Code කරන අතරතුරදී ඔයාලගෙ ප්‍රශ්න එකතු වෙලා විසදගන්න  අපේ telegram channel එකට join වෙන්න.


SathsaRa facebook page එක follow කරලා අලුත්ම update කලින්ම දැනගන්න.

Thank You !

Comments

Popular posts from this blog

How to make a calculator using HTML, css, javaScript

How Stack works : with java

C programming for beginners -Episode 02 | How to use printf